August 9, 2016

Lyrics

ඔබ ගාව මම ඉන්නෙමී
සුසුමන් වගේ යා වෙවී...
තනියේ තුරුල් වී.
මුමුණා සුපෙම් ගී.
රෑ සීතෙලේ ලං වෙවී.
තරු මල් කඩ දෙන්නෙමී.

මිනිසේ දිලෙන්නේ.
තරු සේ දිලෙන්නේ.
ඔබේ සිනා දෑසේ නේදෝ .
නොසැලි තියෙන්නේ.
සසැලි තියන්නේ ඔබේගේ මගේ ප්රෙමේ නෙදෝ.

Show moreShow less